Posts
රස්තියාදු නොවී වාහන අමතර කොටස් මිලදී ගන්න ඔන්ලයින් වෙබ් අඩවියක්.
- Get link
- X
- Other Apps
Introducing wahanakali .com website රස්තියාදු නොවී වාහන අමතර කොටස් මිලදී ගන්න ඔන්ලයින් වෙබ් අඩවියක්. මෝටර් රථ, වෑන්, ත්‍රීරෝද රථ, යතුරු පැදි හෝ අනෙකුත් වාහන සදහා අමතර කොටස් අලෙවි පහසුකම් සපයන වෙබ් අඩවියක් අපි අද ඔබට හදුන්වාදෙනවා. අපි පාරෙ යද්දි අපේ ජීවිත තියෙන්නෙ රෝද ගොඩක්උඩ යකඩ ගොඩක් අතුලේ. ඉතින් ඒ යන ගමනආරක්ෂිතව සුව පහසුවෙන් ගිහින් එන්න තමයි අපි කවුරුත් කැමති. ගමනක් යනවිටදී වාහනේ මගදි කැඩුනොත්, එක එක ලෙඩදුන්නොත් මුලු වාහනේ යන සියලු දෙනාම අපහසුතාවයට පත් වෙනවා. ඉතින් අන්න ඒක නිසා හොදම තත්වයේ වාහන අමතර කොටස් ආදරෙන් බලගන්න වහනේට දාන්න, ආනයනය කරන ලද අමතර කොටස් අඩු මිලට ගුණාත්මක සේවයක් යටතේ ඔබට දෙන්න මෙම wahanakali.com වෙබ් අඩවි සේවාව සපයන පිරිස සූදානම්. මෙම වෙබ් අඩවියෙන් ඔබට පහත සේවාවන් සපයනවා. මෝටර් රථ, මෝටර් බයික්, ත්‍රීවීලර් ආදී ඕනෑම වා හනයක් සදහා අමතර කොටස්. Japan,China, Indian, ZHE Indian, ZHE China වර්ගවල අමතර කොටස්. වෙබ් අඩවියෙන් ( wahanakali.com ) ගෙදරටම ඉල්ලුම්කිරීමේ පහසුකම. ආනායනික මිලටත් වඩා අඩු මිලක්. ර...
Introducing Maths Api App.-A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්.
- Get link
- X
- Other Apps
A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්. සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) , සාමාන්‍ය ඉංග්‍රීසි පසුගිය වසර 28 ක උසස් පෙළ ප්‍රශ්න පත්‍ර, පසුගිය වසර 6 ක උසස් පෙළ ලකුණු දීමේ පටිපාටි (Marking Schemes) , පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර, ස්ව අධ්‍යනය වීඩියෝ, කෙටි සටහන් සමගින් උසස් පෙළ ගණිත/විද්‍යාව සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති aඇන්ඩොයිඩ් ඇප් එකක් තමයි මේ Maths Api ඇප් එක. මෙහි කිසිදු දැන්වීමක් දර්ශනය වන්නේ නැති නිසා බාවිතා කරන අයට ගොඩාක් පහසුයි. උසස් පෙළ ගණිත/විද්‍යා ක්ෂේත්‍රයේ නවතම පුවත්, අධ්‍යාපනික ලිපි, උසස් පෙලින් පසු ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය සදහා පිවිසෙන්නන් සදහා විශ්ව විද්‍යාල වල පවත්වනු ලබන අභියෝගතා පරීක්ෂණ (Aptitude Test) ප්‍රශ්න පත්‍ර,ගණිත අංශයෙන් උසස් පෙළ අවසන් කර විශ්ව විද්‍යාල වරම් අහිමි වූවන් සදහා රාජ්‍ය අධ්‍යාපන ආයතන (NDT, TTI, HNDE) මගින් ලබා දෙනු ලබන ඩිප්ලෝමා පාඨමාලා පිළිබද විස්තර සහ ඒවාට ඇතුලත් කරගැනීමේදී පවත්වනු ලබන අභියෝගතා පරීක්ෂණ වල ප්‍රශ්න...
ඇපල් සදහා MobiMoverමෘදුකාංගය නොමිලේ.. EaseUS MobiMover 3.0 Giveaway
- Get link
- X
- Other Apps
රු. 7,500 ක් වටිනා MobiMover මෘදුකාංගය නොමිලේ.. අයිෆෝන් සහ ඇපල් උපාංග බාවිතා කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් තමයි මේ "මොබි මූවර්" කියන්නේ. මේ මගින් පරිගණකයට සම්බන්ධ ඇපල් උපාංග වලට ලේසියෙන්ම පරිගණකයේ ඇතුලත් පින්තූර, සිංදු Audio සහ Video, Ringtones, Playlists, Voice Memos දාගන්න වගේම ඇතුලත් දේවල් පරිගණකයට Copy කරගන්නත් පුළුවන්. සමාන්‍යයෙන් මෙම කර්‍යය ඔබ දැනට කරන්නේ ඇපල් ආයතනයේම මෘදුකාංගයක් වූ iTunes මගින් වෙන්න පුළුවන්. නමුත් එය සාමාන්‍ය කෙනෙක්ට පරිශීලනයට අපහසු වගේම, Auto Backup වීම, සමහර වෙලාවට උපාංගය පරිගණකයට සම්බන්ධ නොවීම වැනි දෑ සිදු වෙනවා. අන්න ඒ නිසයි මෙවැනි මෙවැනි මෘදුකාංගයක් බාවිතා කිරීම ප්‍රයෝජනවත් වන්නේ. හරිම ලේසියි. ඕනෑම කෙනෙක්ට ඇතුලත් Photo, Mp3, Video, E-Book, Apps Manage වැනි දේවල් Transfer කරගන්න පුළුවන්. බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්. මෙම මෘදුකාංගය Buy කරොත් රු. 7,500 ක් පමණ වෙනවා. නමුත් සාමාජිකයින් 500 දෙනෙකුට මෙය නොමිලේ බාවිතා කිරීමට සීරියල් ක...
ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම .
- Get link
- X
- Other Apps
ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම. අපි ගොඩක් දෙනා Map කිව්වොත් දන්නේ ගූගල් මැප් එක විතරයි. ඉතින් අප හදුන්වාදෙන ඇප් එක ගූගල් මැප් එකට වඩා වාසිදායකයි. හේතුව මේකට ඩේටා වැයවීමක් සිදුවන්නේ නෑ. Map එකක් අපිට ගොඩක් විශ්වාසවන්ත වෙන්න ඕනේ. ගමනක් යනවිට අතරමං වෙන්නේ නැතුව හරියටම ඉන්න තැන පෙන්වනවානම් ඒක තමයි වෙන්න ඕනේ. ඇප් එකේ නම MAPS.ME මේ ඇප් එකට ඩේටා ඔනේ නැති නිසා බැට්‍රි බහින එකත් අඩුයි. දැනට මේ ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම උපාංග සඳහා බාගන්න පුළුවන්. ඇප් එක බාගත්තට පස්සේ App එක open කරලා ඩේට් off කරන්නේ නැතුව ලංකාව Zoom කරන්න එතකොට පහත ආකාරයට ලංකාවේ Map එකේ ඩේටාබේස් එක ඩවුන්ලෝඩ් වෙනවා ඊගාවට ඇප් එක බාගත්තට පස්සේ App එක open කරලා ඩේට් off කරන්නේ නැතුව ලංකාව Zoom කරන්න එතකොට පහත ආකාරයට ලංකාවේ Map එකේ ඩේටාබේස් එක ඩවුන්ලෝඩ් වෙනවා ඊගාවට ඩේටා off කරලා බලන්න. ලංකාවේ කොහේ සිටියත් අදාල තැන Navigation ලෙස පෙන්වනවා. ෆෝන් එකේ GP...
උත්සාහය නිසා කෝටිපතියෙකු වූ ජැක් මා.....
- Get link
- X
- Other Apps
උත්සාහය නිසා කෝටිපතියෙකු වූ ජැක් මා..... Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. ඔහු තමා සතු යතුරු පැදිය දිනපතා කිලෝමීටර 40 ක් පදිමින් නතර වුයේ Hangzhou හෝටලය අසලය. එහි සිටින සංචාරකයන් ඔහු නොමිලයේම තම රට පෙන්වීම සඳහා රැගෙන ගිය අතර මුදල් වෙනුවට ඔහු ඔවුන්ගෙන් ගමන අතරතුරදී ඉංග්‍රීසි භාෂාව ඉගෙනගනු ලැබුවා. මෙම අපුරු ඉංග්‍රීසි පන්තිය අවුරුදු නමයක් පුරා පැවතුනු අතර බොහෝ සංචාරකයන් ඔහුගේ පෑනේ මිතුරන් බවට පත්වුවා. බොහෝ දුෂ්කර වෑයමකින් පසුව ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උපාධියක් දිනාගැනීමට සමත් වූ අතර පසු කලෙක Hangzhou Dianzi ජාත්‍යන්තර සරසවියේ ඉංග්‍රීසි භාෂා කථිකාචාර්ය වරයකුලෙසද සේවය...