ඇපල් සදහා MobiMoverමෘදුකාංගය නොමිලේ.. EaseUS MobiMover 3.0 Giveaway

රු.7,500ක් වටිනා MobiMoverමෘදුකාංගය නොමිලේ..

අයිෆෝන් සහ ඇපල් උපාංග බාවිතා කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් තමයි මේ "මොබි මූවර්" කියන්නේ. මේ මගින් පරිගණකයට සම්බන්ධ


ඇපල් උපාංග වලට ලේසියෙන්ම පරිගණකයේ ඇතුලත් පින්තූර, සිංදු Audio සහVideo, Ringtones, Playlists, Voice Memos දාගන්න වගේම ඇතුලත් දේවල් පරිගණකයට Copy කරගන්නත් පුළුවන්.

සමාන්‍යයෙන් මෙම කර්‍යය ඔබ දැනට කරන්නේ ඇපල් ආයතනයේම මෘදුකාංගයක් වූ iTunes මගින් වෙන්න පුළුවන්. නමුත් එය සාමාන්‍ය කෙනෙක්ට පරිශීලනයට අපහසු වගේම, Auto Backup වීම, සමහර වෙලාවට උපාංගය පරිගණකයට සම්බන්ධ නොවීම වැනි දෑ සිදු වෙනවා. අන්න ඒ නිසයි මෙවැනි මෙවැනි මෘදුකාංගයක් බාවිතා කිරීම ප්‍රයෝජනවත් වන්නේ. හරිම ලේසියි. ඕනෑම කෙනෙක්ට ඇතුලත් Photo, Mp3, Video, E-Book, Apps Manage වැනි දේවල්Transfer කරගන්න පුළුවන්.

බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.




මෙම මෘදුකාංගය Buy කරොත් රු.7,500ක් පමණ වෙනවා. නමුත් සාමාජිකයින්500 දෙනෙකුට මෙය නොමිලේ බාවිතා කිරීමට සීරියල් කී එක ලබාදෙනවා.මෙතනින් පිවිස මෘදුකාංගය සහ සීරියල් කී එක ලබාගන්න. මෙම අවස්ථාව හිමිවන්නේ මෙම මාසයතුල පමණයි.

Comments

Popular posts from this blog

Newest member of the Apple family, the iPhone SE (2020)

උත්සාහය නිසා කෝටිපතියෙකු වූ ජැක් මා.....

Introducing Maths Api App.-A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්.

How to make web information Guid Sinhala Lessons -2020

ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම .