Posts

Showing posts from March, 2018

Introducing Maths Api App.-A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්.

Image
A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්. සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය  (GIT) , සාමාන්‍ය ඉංග්‍රීසි  පසුගිය වසර 28 ක උසස් පෙළ ප්‍රශ්න පත්‍ර, පසුගිය වසර 6 ක උසස් පෙළ ලකුණු දීමේ පටිපාටි (Marking Schemes) , පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර, ස්ව අධ්‍යනය වීඩියෝ, කෙටි සටහන් සමගින් උසස් පෙළ ගණිත/විද්‍යාව සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති aඇන්ඩොයිඩ් ඇප් එකක් තමයි මේ Maths Api ඇප් එක. මෙහි කිසිදු දැන්වීමක් දර්ශනය වන්නේ නැති නිසා බාවිතා කරන අයට ගොඩාක් පහසුයි. උසස් පෙළ ගණිත/විද්‍යා ක්ෂේත්‍රයේ නවතම පුවත්, අධ්‍යාපනික ලිපි, උසස් පෙලින් පසු ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය සදහා පිවිසෙන්නන් සදහා විශ්ව විද්‍යාල වල පවත්වනු ලබන අභියෝගතා පරීක්ෂණ (Aptitude Test) ප්‍රශ්න පත්‍ර,ගණිත අංශයෙන් උසස් පෙළ අවසන් කර විශ්ව විද්‍යාල වරම් අහිමි වූවන් සදහා රාජ්‍ය අධ්‍යාපන ආයතන (NDT, TTI, HNDE) මගින් ලබා දෙනු ලබන ඩිප්ලෝමා පාඨමාලා පිළිබද විස්තර සහ ඒවාට ඇතුලත් කරගැනීමේදී පවත්වනු ලබන අභියෝගතා පරීක්ෂණ වල ප්‍රශ්න...

ඇපල් සදහා MobiMoverමෘදුකාංගය නොමිලේ.. EaseUS MobiMover 3.0 Giveaway

Image
රු. 7,500 ක් වටිනා  MobiMover මෘදුකාංගය නොමිලේ.. අයිෆෝන් සහ ඇපල් උපාංග බාවිතා කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් තමයි මේ "මොබි මූවර්" කියන්නේ. මේ මගින් පරිගණකයට සම්බන්ධ ඇපල් උපාංග වලට ලේසියෙන්ම පරිගණකයේ ඇතුලත් පින්තූර, සිංදු  Audio  සහ Video, Ringtones, Playlists, Voice Memos  දාගන්න වගේම ඇතුලත් දේවල් පරිගණකයට  Copy  කරගන්නත් පුළුවන්. සමාන්‍යයෙන් මෙම කර්‍යය ඔබ දැනට කරන්නේ ඇපල් ආයතනයේම මෘදුකාංගයක් වූ  iTunes  මගින් වෙන්න පුළුවන්. නමුත් එය සාමාන්‍ය කෙනෙක්ට පරිශීලනයට අපහසු වගේම,  Auto Backup  වීම, සමහර වෙලාවට උපාංගය පරිගණකයට සම්බන්ධ නොවීම වැනි දෑ සිදු වෙනවා. අන්න ඒ නිසයි මෙවැනි මෙවැනි මෘදුකාංගයක් බාවිතා කිරීම ප්‍රයෝජනවත් වන්නේ. හරිම ලේසියි. ඕනෑම කෙනෙක්ට ඇතුලත්  Photo, Mp3, Video, E-Book, Apps Manage  වැනි දේවල් Transfer  කරගන්න පුළුවන්. බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්. මෙම මෘදුකාංගය  Buy  කරොත් රු. 7,500 ක් පමණ වෙනවා. නමුත් සාමාජිකයින් 500  දෙනෙකුට මෙය නොමිලේ බාවිතා කිරීමට සීරියල් ක...

ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම .

Image
ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම. අපි ගොඩක් දෙනා  Map කිව්වොත් දන්නේ ගූගල් මැප් එක විතරයි. ඉතින් අප හදුන්වාදෙන ඇප් එක ගූගල් මැප් එකට වඩා වාසිදායකයි.  හේතුව මේකට ඩේටා වැයවීමක් සිදුවන්නේ නෑ.  Map  එකක් අපිට ගොඩක් විශ්වාසවන්ත වෙන්න ඕනේ. ගමනක් යනවිට අතරමං වෙන්නේ නැතුව හරියටම ඉන්න තැන පෙන්වනවානම් ඒක තමයි වෙන්න ඕනේ. ඇප් එකේ නම MAPS.ME  මේ ඇප් එකට ඩේටා ඔනේ නැති නිසා බැට්‍රි බහින එකත් අඩුයි.  දැනට මේ ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම උපාංග සඳහා බාගන්න පුළුවන්. ඇප් එක බාගත්තට පස්සේ  App  එක  open  කරලා ඩේට්  off  කරන්නේ නැතුව ලංකාව  Zoom  කරන්න එතකොට පහත ආකාරයට ලංකාවේ  Map  එකේ ඩේටාබේස් එක ඩවුන්ලෝඩ් වෙනවා ඊගාවට ඇප් එක බාගත්තට පස්සේ  App එක  open  කරලා ඩේට්  off  කරන්නේ නැතුව ලංකාව Zoom කරන්න එතකොට පහත ආකාරයට ලංකාවේ  Map  එකේ ඩේටාබේස් එක ඩවුන්ලෝඩ් වෙනවා ඊගාවට ඩේටා  off  කරලා බලන්න. ලංකාවේ කොහේ සිටියත් අදාල තැන Navigation  ලෙස පෙන්වනවා. ෆෝන් එකේ  GP...

උත්සාහය නිසා කෝටිපතියෙකු වූ ජැක් මා.....

Image
උත්සාහය නිසා කෝටිපතියෙකු වූ ජැක් මා..... Jack Ma  යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල දැවැන්ත  ALIBABA  ව්‍යාපාර ජාලයේ හිමිකරුය.  ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ  14  වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු  Jack Ma  තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. ඔහු තමා සතු යතුරු පැදිය දිනපතා කිලෝමීටර  40 ක් පදිමින් නතර වුයේ Hangzhou  හෝටලය අසලය. එහි සිටින සංචාරකයන් ඔහු නොමිලයේම තම රට පෙන්වීම සඳහා රැගෙන ගිය අතර මුදල් වෙනුවට ඔහු ඔවුන්ගෙන් ගමන අතරතුරදී ඉංග්‍රීසි භාෂාව ඉගෙනගනු ලැබුවා. මෙම අපුරු ඉංග්‍රීසි පන්තිය අවුරුදු නමයක් පුරා පැවතුනු අතර බොහෝ සංචාරකයන් ඔහුගේ පෑනේ මිතුරන් බවට පත්වුවා. බොහෝ දුෂ්කර වෑයමකින් පසුව ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උපාධියක් දිනාගැනීමට සමත් වූ අතර පසු කලෙක  Hangzhou Dianzi ජාත්‍යන්තර සරසවියේ ඉංග්‍රීසි භාෂා කථිකාචාර්ය වරයකුලෙසද සේවය...

පුද්ගල තොරතුරු ගබඩා කරන්න පුළුවන් අපේ මෘදුකාංගයක් ......

Image
පුද්ගල තොරතුරු ගබඩා කරන්න පුළුවන් අපේ මෘදුකාංගයක් කවුරුත් කැමතියි පිළිවෙළට වැඩ කරන්න. ඉතින් මේ වැඩේ ගොඩක්ම ගැලපෙන්නේ අන්න එහෙම වැඩ කරන අයට. එදිනෙදා පුද්ගල තොරතුරු එක්ක වැඩ කරන ඔයාට ඒ දත්ත පිලිවෙලකට තියාගන්න ලිපිගොනූ රාශියක් ඔනේ වෙන්වා නේද ? ඉතින් තවදුරටත් මේ විදියට ඔයාට මහන්සි වෙන්න ඔනේ නෑ. අපි හදුන්වා දෙනවා දත්ත පිලිවෙලකට තියාගන්න සරල මෘදුකාංගයක්. මේක ගොඩක්ම නිර්මාණයකර ඇත්තේ පුද්ගල තොරතුරු සමග වැඩ කරන්න අය සඳහායි.  මේ හරහා මූලිකවම පුද්ගලයෙක්ගේ නම, ලිපිනය සහ දුරකතන අංකයක් ගබඩා  (save) කරගන්න පුලුවන්. තවදුරටත් කිව්වොත් එක පුද්ගලයෙක්ට අදාලව ඒ තොරතුරු යාවත්කාලීන ( Update ) කරන්න, ඒ වගේම අවස්ථාවට ගැලපෙන විදියට ඒ තොරතුරු ක්‍රීයාකාරී (Active) සහ අක්‍රීය  (Deactive)  කරගන්නත් ඔයාලට පුලුවන්. වැදගත්ම දේ තමයි ගබඩා කරගත්ත සියලුම දත්ත වල පොඩි  Summery  එකක් වුනත් ඔයාලට බලන්න පුලුවන්.අවශ්‍ය නම්  Print Out  එකක් බලාගන්නත් පුළුවන්. කාර්‍යාලීය සේවක මහතුන්ගේ, පාසලක සිසුන්ගේ වැනි තැනකට මේ මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. බලන්න තිර ඡායාරූප කිහිපයක්...

මෙම ඇප් වර්ග 5 ඔබේ දුරකතනයේ ස්ථාපිත කර ඇත්නම් වහාම ඉවත් කරන්න

Image
මෙම ඇප් වර්ග 5 ඔබේ දුරකතනයේ ස්ථාපිත කර ඇත්නම් වහාම ඉවත් කරන්න