keyboard එකේ LED නටවමුද

keyboard එකේ LED නටවමුද

  1. මුලින්ම notepad එක open කරගන්න
  2. පහල තියෙන codes copy paste කරන්න
Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “{CAPSLOCK}”
wshshell.sendkeys “{NUMLOCK}”
wshshell.sendkeys “{SCROLLLOCK}”
loop
  1. දෑන් කරන්න dance.vbs කියල save as දීල save කරගන්න

ඒක ඔපන් කරල බලන්න ඔයාට ඔන විදියට කරන්න පුලුවන් caps lock /scroll lock/ num lock  නිවල පත්තු කරල
 
කොහොමද වැඩේ ඈ......
 ප්‍රශ්න තියනව නම් පහල කමෙන්ට් කරන්න ජය වේවා

Comments

Popular posts from this blog

උත්සාහය නිසා කෝටිපතියෙකු වූ ජැක් මා.....

Newest member of the Apple family, the iPhone SE (2020)

Introducing Maths Api App.-A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්.

How to make web information Guid Sinhala Lessons -2020

ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම .