Posts

Showing posts from November, 2017

COC Play කරන අයට වටිනා කියන ඇප් එකක් මෙන්න.....

Image
COC Play කරන අයට වටිනා ඇප් එකක්. ලංකාවේ මෙන්ම ලෝකෙ බොහොමයක් දෙනකේ COC නොහොත් Clash Of Clans ක්‍රීඩා කරනවා. ඉතින් මේක සෙල්ලම් කරන අය දන්නවා ඇති අනිත් අයට Attack  නොදෙන විදියට Base  එක හදනව කියන එකත් කලාවක් කියල. ගොඩ දෙනෙක්ට මේ විදියට හොද බේස් එකක් හදා ගන්න අමාරුයි.  ඉතින් අපේ රටේ එක්කෙනෙක් ඔයාලගෙ Base එක හදා ගන්න ඕනි විදිය පෙන්වන App  එකක් නිර්මාණය කරල තියෙනවා. මේකෙ තියෙන විශේෂත්වය තමයි, අපිට COC Base එක  Edit  කරන තැන ඉදන්ම මේ Layout එකත් Open  කරන්න පුලුවන්. ඒක පෙන්නන්නෙ හරියට මැසෙන්ජර් චැට් හෙඩ් එක වගෙයි. Layout එක බලලා ඒක minimize කරල Base එක  Design  කරන්න පුලුවන්. මේ පහසුකම නිසා ඔයාට COC  ඇප් එකෙන් අයින් වෙන්නෙ නැතුව Layout එක බල බල තමන්ගෙ ඇප් එක  Design  කරගන්න පුලුවන් කිසි කරදරයක් නැතුව. බලන්නකෝ තිර ඡායාරූප කිහිපයක්.  මෙතනින්   පිවිස ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා ඇප් එක බාගන්න.

ලොව විශාලතම තාක්ෂණික ප්‍රදර්ශණයේදී තේරී පත් වූ හොඳම නිෂ්පාදන CES 2017

Image
ලොව විශාලතම තාක්ෂණික ප්‍රදර්ශණයේදී තේරී පත් වූ හොඳම නිෂ්පාදන  CES 2017   ලොව නවීනතම තාක්ෂණය, නවීනතම උපාංග එළි දක්වන්නේ තාක්ෂණික ප්‍රදර්ශණයකදීය. තාක්ෂණික ප්‍රදර්ශන අතරින් විශාලතම හා ප්‍රසිද්ධම ප්‍රදර්ශණය වන්නේ CES තාක්ෂණික ප්‍රදර්ශණයයි. CES 2017 ප්‍රදර්ශනයේදී ඉදරිපත් කෙරුණු හා හොඳම නිෂපාදන ලෙස තේරී පත් වූ උපාංග මෙම ලිපියෙන් ඉදරිපත් කරන්නම්. Razer Project Valerie Razer විසින් 4K තිර තුනක් සහිත අති ප්‍රභල අති සුපිරි ගේමින් ලැප්ටොප්හි මූලාකෘතිය එළි දක්වනු ලැබුවා. Neonode AirBar AirBar මඟින් ඔබගේ ලැප්ටොප් පරිගණකයට ස්පර්ශ සංවේදී පහසුකම ලබා ගත හැකිය. මෙය ලැප්ටොප් පරිගණකයට සවි කළ හැකි උපාංගයක් වන අතර එමගින් අදෘශ්‍යමාන ආලෝක කදම්භයක් නිකුත් කර එමගින් ස්පර්ශ සංවේදීතාව ඇති කර දෙනු ලබයි. LG OLED W7 TV LG හි OLED W7 TV එක බිත්තිය මත ඇති පෝස්ටරයක් වැනිය. මෙම රූපවාහිනිය අඟල් 65ක් වන අතර මිලිමීටර 3.85 ඝණකමක් සහිතව රාත්තල් 18ක බරකින් යුක්ත වේ. Lego Boost කුඩා දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය යථාර්තයක් කර ගන්න මෙමගින් ඉඩ සළසනවා. මෙ සිදු කරන්නේ ...

iPhone X - Green Line Forming on Display - අයිෆෝන් X එකටත් වැඩ වරදින ලකුණු....

Image
iPhone X - Green Line Forming on Display අයිෆෝන් X එකටත් වැඩ වරදින ලකුණු. සැම්සුන් සමාගමේ Note 7 එකට පසු නිකුත් කෙරුණු ප්‍රධාන පෙලේ ස්මාර්ට් ෆෝන් කිහිපයකම විවිධ දෝෂ හට ගැනීම දැන් සුලබ කරුණක් වෙලා. ඔන්න අලුතෙන් නිකුත් වූ  ඇපල් සමාගමේ අයිෆෝන් X වලත් විශ්වාසවන්ත දෝශයක් අන්තර්ජාලයේ වාර්ථාවෙනවා. මෙහිදී සිදුවන්නේ Display එකෙහි වම් හෝ දකුණු පසින් කොළ පැහැති ඉරක් පැමිණීමයි. මෙය සාමාන්යයෙන් ලැප්ටොප් පරිගණක Display වලදී පෙන්වනවාක් මෙන් අකණ්ඩව ස්මාර්ට්ෆෝන් එකේ Display එක තුල පවතී. 😩 නැතිනම් ෆෝන් එක Start වෙන අවස්ථාවේ Black Background එකතුල දර්ශනය වේ. Twitter සමාජ ජාල වෙබ් අඩවිය තුල මෙසේ සිදුවූ ස්මර්ට්ෆෝන් එකක tweet එකක් පලකර තිබුනේ පහත අයුරින්. මෙයට ඇපල් සමාගමේ නිල ට්විටර් Page එක  Retweet එකක් දමා තිබීමද විශේෂයි. සමාන්යයෙන් මෙම තත්වය අයිෆෝන් X දුසිම් 2 කට එකක් වශයෙන් ඇති බව Cnet තාක්ෂණික වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒවගේම මෙයට ඇපල් Original වගකීම් සහතිකය ඇති අයට ෆෝන් එකට අලුත් ෆෝන් එකක් ලබාදීමද සිදුකරන බව ඇපල් සමාගම ප්‍රකාශ කරනවා. මෙම දෝශය හටගත් අනෙක...

ගමන්‍ යන අයට නින්දයන විට ඕනන වටිනා ඇප් එකක්.

Image
ගමන්‍ යන අයට නින්දයන විට ඕනන වටිනා ඇප් එකක්. ඔබ බසයේ හෝ වෙනත් ප්‍වාහන සේවයක දිගු වේලාවක් ගමන් කරන විටදී නින්දට යාම සාමාන්‍ය දෙයක්. මෙම ඇප් එකෙන්  Alarm සහ vibrate වීමෙන් ගමනාන්තයට ලගා වීමට පෙර ඔබව ඇහැරවයි. ගමනන්තයේ පැය 48 ක් ඇතුලත කාලගුණ අනාවැකිය, ඉක්මනින්ම ගමනාන්තයට ලගාවිය හැකි මාර්ගය කාලය සහ වෙනත් අනු මාර්ග ඔබට පෙන්වයි. කොහේහරි travel කරනකොට නින්ද යනවද ? ගමනාන්තය නින්ද ගිහින් මගහැරිලා තියෙනවද ? Trip යනකොට යන තැනට වහිනවද කියල දැනගන්න (කාලගුණ අනාවැකිය) ඕනෙද ? ඉක්මනටම යන්න පුළුවන් පාර සහ යන්න පුළුවන් වෙනත් පාරවල් දැනගන්න ඕනෙද ? Location Alarm -SL තමයි එහෙනම් හොදම විසදුම. කාලගුණ  විශේෂාංග. Alarm සහ vibrate වීමෙන් ගමනාන්තයට ලගා වීමට පෙර ඔබව ඇහැරවයි. (Screen එක On වෙලා තියෙන්න ඕනේ නැ. ) ඉක්මනින්ම ගමනාන්තයට ලගාවිය හැකි මාර්ගය, කාලය සහ වෙනත් අනු මාර්ග ඔබට පෙන්වයි. යන තැනට පැය 48 ක් ඇතුලත පැය 3 න් තුනට කාලගුණ අනාවැකිය දැනගන්න පුළුවන්.(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වත් ඔහොම ලබෙන්නෙන් නෑ.) Google Map app එකට වඩා සරලයි. ඒ වගේම එයින් ලබා ග...

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න සාර්ථක ක්‍රම 3ක් අද..

අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක් අද කියන්න යන්නේ. අන්තර්ජාලය පවිච්චි කරන ගොඩක් දෙනා දැන් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් කියලා අහළා ඇති, සමහර විට ඔයා විශ්වාස කරන්නේත් නැතුව ඇති පුලුවන් කියලා, ඔයාට විශ්වාස නැත්නම් ඒක පුලුවන් කියලා මං ඉදිරියෙදි ඔප්පු කරලා පෙන්වනවා . අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කියන්නේ  අන්තර්ජාලය හරහා ව්‍යාපාරයක් කරනවා  වගේ දෙයක්. ඒ කියන්නේ ඔයා ඔයාගේම ව්‍යාපාරයක් අන්තර්ජාලය හරහා කරන්න පුලුවන් ක්‍රම ගැනයි දැන් කියවන්න යන්නේ. අන්තර්ජාලයේ ගොඩක් ලොකුම දේ තමා “දැන්වීම්”. මිනිස්සු දැන්වීම් දාන්නේ මොනා හරි දෙයක් ප්‍රසිද්ධ කරවන්න. එයාලගේ නිශ්පාදන වල හා සේවාවන් වල අලෙවිය ඉහළ දාගන්න. ඒකත් මතක තියාගෙන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ක්‍රම මොනාද කියලා බලමු. මේක මතක තියාගන්න කිව්වේ ඔයා දැන් මේ අවශ්‍යතාවය ඉටු කරලා තමා මුදල් හොයන්න යන්නේ. මේ අවශ්‍යතාවය ඉටු කරන්න ක්‍රම ගොඩක් තියෙනවා, හොදට හිතලා බැලුවොත් ඔයාටත් පුලුවන් වෙයි, මේක ඉටු කරන්න පුලුවන් අලුත්ම අදහස්,  වගේම තමන්ටම නන්‍ය ක්‍රම වගේ දේවල් හොයාගන්න. 1. Blog එකක් මඟින්. වෙබ්සයිට...